ප්‍රබාකරන් හිටිය නම් අගමැති වෙලා… – ඇමැතිනී විජයකලා

අප කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන් අද සිටියේ නම් ඔහු අගමැතිවරයා ලෙස පත්වනු ඇති බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් මහත්මිය පවසයි. අද 28 දින කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ පැවැති පසුගිය සැප්තැම්බර් මස කිලිනොච්චිය පොදු වෙළඳසැල් සංකීර්ණයේ ඇතිවූ ගින්නෙන් පීඩාවට පත්වූ ව්‍යාපාරිකයන්ට වන්දි ලබාදීමේ අවස්ථාවට එකවෙමින් ඇය මේ බව පවසා තිබේ. වඩමරාච්චිය ඉගැනීමට … Continue reading ප්‍රබාකරන් හිටිය නම් අගමැති වෙලා… – ඇමැතිනී විජයකලා